අරමුණ
බස්නාහිර පළාත තුල වෙසෙන ක්‍රීඩකයින්ගේ කුසලතාවයන් උපරිම දක්ෂතාවන් වෙත ගෙන යාම සඳහාත් බෝ නොවන රෝග වලක්වා ගනිමින් නිරෝගිමත් ජව සම්පන්න ජනතාවකගේ යහපත් දිවි පැවැත්ම උදෙසාත්, ක්‍රීඩාවේ සංවර්ධනය සඳහාත් මග පෙන්විය හැකි සම්පත් දායකයින් පුහුණුකරවීම.
දැක්ම
ක්‍රීඩා කටයුතු උසස් තලයකට ගෙන ඒම උදෙසා ජාත්‍යන්තරය ජය ගත හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම හා නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම.

සිරිසෝම ලොකුවිතාන
ලේකම්,
ක්‍රිඩා අමාත්‍යාංශය,
බස්නාහිර පළාත.

සෙව්වන්දි හෙට්ටිආරච්චි.
අධ්යක්ෂ,
ක්‍රීඩා අමාත්‍යාංශය,
බස්නාහිර පළාත
















Users Today : 2
This Month : 140
Total Users : 35110