ගම්පහ දිස්ත්‍රික්කය – වොලිබෝල් තරඟ 2018

WISS ක්‍රීඩා තරඟාවලියේ ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරඟ 2018.10.20 වන දින පෙ.ව. 8.00 සිට කඳන්ගමුව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තරග සටහන බලන්න

කළුතර දිස්ත්‍රික්කය

WISS ක්‍රීඩා තරඟාවලිය – වොලිබෝල් තරග සඳහා අයඳුම් කර ඇති පාසල්

 

13 න් පහළ – බාලක

කොල්වින් ආර් ද සිල්වා ම.වි        – මනුක සමන් කුමාර මයා

තෙබුවන ක.වි.                           – එල්.පී. නයනා දමයන්ති මිය

මාපුටුගල ම.වි.                           – එම්. ගාමිණි මල්ලිකාරච්චි මයා

වෑවිට මෛත්‍රී ම.වි.                      – ජී. අයි.එල් ලක්මාල් මයා

විද්‍යාරත්න වි.                             –

13 න් පහළ – බාලක

කොල්වින් ආර් ද සිල්වා ම.වි         – මනුක සමන් කුමාර මයා

මතුගම ම.වි                               – එම්. ගාමිණි මල්ලිකාරච්චි මයා

වෑවිට මෛත්‍රී ම.වි.                      – ජී. අයි.එල් ලක්මාල් මයා

විද්‍යාරත්න වි.                             –

තෙබුවන ක.වි.                           – එල්.පී. නයනා දමයන්ති මිය

නම්බපාන වි.                              – එස්.ඒ. නිමේෂා ශෂිකලා  මිය

13 න් පහළ – බාලිකා

කොල්වින් ආර් ද සිල්වා ම.වි         – මනුක සමන් කුමාර මයා

රෙමුණ ම.වි.                              – ජී.අයි.එල්. ලක්මාල් මයා

මාපුටුගල ම.වි.                           – එම්. ගාමිණි මල්ලිකාරච්චි මයා

15 න් පහළ – බාලිකා

කොල්වින් ආර් ද සිල්වා ම.වි         – මනුක සමන් කුමාර මයා

වලගෙදර ම.වි.                           – ඩබ්.එම්. සුනිල් ශාන්ත මයා

රෙමුණ ම.වි.                              – ජී.අයි.එල්. ලක්මාල් මයා

මාපුටුගල ම.වි.                           – එම්. ගාමිණි මල්ලිකාරච්චි මයා

තෙබුවන ක.වි.                           – එල්.පී. නයනා දමයන්ති මිය