අදාල ක්‍රීඩාවේ නියලි දක්ෂතා පෙන්වා ඇති පුහුණුකරුවෙකු හෝ සහය පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කල හැක.
- පාඨමාලා කාලය අධ්‍යන පැය 60 -80 දක්වා පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණු කාලය පැය 90ක් සාර්ථකව නිම කල යුතුය.
- පාඨමාලාව නිම කිරීමෙන් පසු අදාල කණ්ඩායම විසින් දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් වල පුහුණු කඳවුරු පැවැත්වීම.
- ක්‍රීඩා විද්‍යායතනය හා ක්‍රීඩා විද්‍යායතනයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන WISS ක්‍රීඩා තරඟාවලිය සඳහා මෙම ආයතනයෙන් පුහුණුව ලැබු පුහුණුකරුවන්ගේ ක්‍රීඩකවයින්ට ඉදිරිපත් විමට අවස්ථාව ලබාදේ.
| අනු අංක | පාඨමාලා අංක | පාඨමාලාව | දින ගණන |
| A 1.1.1 | මළල ක්‍රීඩා සහතිකපත්‍ර පාඨමාලාව | 09 | |
| 1.2.1 | පාපන්දු සහතිකපත්‍ර පාඨමාලාව | 07 | |
| 1.3.1 | වොලිබෝල් සහතිකපත්‍ර පාඨමාලාව | 07 | |
| 1.4.1 | දැල්පන්දු සහතිකපත්‍ර පාඨමාලාව | 07 | |
| 1.6.1 | පිහිණුම් සහතිකපත්‍ර පාඨමාලාව | 07 | |
| 1.9.1 | බැඩ්මින්ටන් සහතිකපත්‍ර පාඨමාලාව | 07 | |
| 1.10.1 | මේසපන්දු සහතිකපත්‍ර පාඨමාලාව | 07 |








Users Today : 32
This Month : 156
Total Users : 30790