- ක්‍රීඩාවන් සඳහා කැමැත්තක් දක්වන ක්‍රීඩාවට නියැලීමට අදහස් කරන ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාවට ඇතුලත් විය හැක.
- ක්‍රීඩා පාඨමාලාවක් සදහා 25 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් සහිතව ක්‍රීඩා සංවිධානයක් හෝ ක්‍රීඩා සමාජයකට මගින් යම් ක්‍රීඩාවක් පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ නම්, අවශ්‍ය දැනුවත් කිරීම් හා උපදේශන ලබා දීම
** මෙම ක්‍රීඩා පාඨමාලා සඳහා බස්නාහිර පළාතේ වෙසෙන අය සඳහා මුදල් අයකිරීමෙන් තොරව සිදුකරන අතර පළාතෙන් පිට වෙසෙන අය සඳහාමුදල් ගෙවීමෙන් පාඨමාලා සඳහා ඇතුලත් විය හැක.
| අනු අංක | පාඨමාලා අංක | පාඨමාලාව | දින ගණන |
| G 7.1 | චෙස් ආධුනික ක්‍රීඩක පුහුණු පාඨමාලාව | 05 | |
| 7.2 | පිහිණුම් ආධුනික ක්‍රීඩක පුහුණු පාඨමාලාව | 05 | |
| 7.3 | මේසපන්දු ආධුනික ක්‍රීඩක පුහුණු පාඨමාලාව | 05 | |
| 7.4 | බැඩ්මින්ටන් ආධුනික ක්‍රීඩක පුහුණු පාඨමාලාව | 05 | |
| 7.5 | ජිම්නාස්ටික් ආධුනික ක්‍රීඩක පුහුණු පාඨමාලාව | 05 |









Users Today : 9
This Month : 980
Total Users : 29621