• 100 ප්‍රමාණවත් දේශණ ශාලා පහසුකම්
  • 50දෙනෙකුට ප්‍රමාණවත් නේවාසිකාර පහසුකම්
  • වොලිබෝල්, නෙට්බෝල් ,මළල ක්‍රීඩා පාපන්දු හා එල්ලේ ක්‍රීඩා සදහා උපකරණ සහිතව ක්‍රීඩාංගනය වෙන් කර ගැනීමේ පහසුකම්

එළිමහන් එරොබික් ශරීර සුවතා මධ්‍යස්ථාන

  • බස්නාහිර පලාත් සභාව තුල වෙසෙන ජනතාවගේ බෝ නොවන රෝග අවම කරමින් ශරීර සුවතාවය ඉහළ නැංවීම සඳහා එලිමහන් එරොබික් පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යාම.
  • දැනට මධ්‍යස්ථාන 11 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා බස්නාහිර පළාතේ වෙසෙන ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැක

කොළඹ දිස්ත්‍රික් එළිමහන් එරොබික් ශරීර සුවතා මධ්‍යස්ථාන

  • පිළියන්දල මහජන ක්‍රීඩාංගනය
  • හෝමාගම මහජන ක්‍රීඩාංගනය
  • දෙහිවල මහජන ක්‍රීඩාංගනය
  • රත්තනපිටිය ඇවිඳීමේ මංතීරූ
  • කිඹුලාවෙල ඇවිදීමේ මංතීරූ
  • වැලි පාර්ක් ඇවිඳීමේ මංතීරූ

කළුතර දිස්ත්‍රික් එළිමහන් එරොබික් ශරීර සුවතා මධ්‍යස්ථාන

  • පානදුර මහජන ක්‍රීඩාංගනය
  • හොරණ මහජන ක්‍රීඩාංගණය
  • කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය

ගම්පහ දිස්ත්‍රික් එළිමහන් එරොබික් ශරීර සුවතා මධ්‍යස්ථාන

  • නවලෝක ක්‍රීඩාංගණය
  • මහර ඇවිදීමේ මංතීරූ

WISS ක්‍රීඩා තරඟාවලිය

  • වාර්ෂිකව පවත්වනු ලබන මෙම ක්‍රීඩා තරඟාවලිය සඳහා මෙම ආයතනයෙන් පුහුණුව ලබා සාර්ථකව ක්‍රීඩා පුහුණු කටයුතු පාසල් මට්ටමින් සිදු කරගෙන යනු ලබන පුහුණුකරුවන්ගේ පාසල් ක්‍රීඩා කණ්ඩායම් අතර මෙම තරඟාවලිය දිස්ත්‍රික් හා පළාත් මට්ටින් තරග පවත්වනු ලබයි.
  • 13 න් පහල හා 15 න් පහළ පාසල් ක්‍රීඩා කණ්ඩායම් වලට අයදුම් කල හැක.
  • වොලිබෝල්, නෙට්බෝල්, මළල ක්‍රීඩා , පාපන්දු ,බැඩ්මින්ටන් හා පිහිණුම් තරග ඉසව් මෙම තරගාවලියේ ඇතුලත් වේ.

ක්‍රීඩා විද්‍යායතනයේ පුහුණුව ලැබූ එරොබික් උපදේශකයින් විසින් ප්‍රදේශවාසීන් සඳහා නොමිලේ පවත්වාගෙන යනු ලබන එරොබික් මධ්‍යස්ථාන පිළිබද තොරතුරු