• අදාල ක්‍රීඩාවේ නිපුනතාවයක් පෙන්වා වෘත්තීය මට්ටමින් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩා පුහුණුකරුවන්ට මෙම පාඨමාලාවට ඇතුලත් විය හැක.
  • පැය 27 ක අධ්‍යන කාලයක් හා දින 10ක ප්‍රායෝගික පුහුණු කාලයකින් සමන්විතය
අනු අංක පාඨමාලා අංක පාඨමාලාව දින ගණන
F       6.1 වොලිබෝල් තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.2 මළල ක්‍රීඩා  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.3 පාපන්දු  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.5 දැල්පන්දු  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.6 කඹ ඇදීම  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.8 බැඩ්මින්ටන්  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.13 පාපැදි   තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.14 පිහිනුම් තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.18 තරග ඇවිදීම  තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03
6.19 ක්‍රිකට් තාක්ෂණ නිලධාරි පාඨමාලාව 03