ගම්පහ දිස්ත්‍රික් නෙට්බෝල් තරග 2018.10.07

ගම්පහ දිස්ත්‍රික් නෙට්බෝල් තරඟ

WISS ක්‍රීඩා තරඟාවලියේ ගම්පහ දිස්ත්‍රික් නෙට්බෝල් තරඟ 2018.10.07 වන ඉරිදා දින පෙ.ව. 8.00 සිට ඒකල ජී.බී.සේනානායක විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

තරග සඳහා ඉදිරිපත්වීමට අයඳුම්පත් යොමු කර ඇති පාසල් පහත දැක්වේ.

13 න් පහළ බාලිකා නෙට්බෝල්

අනු අංක අයඳුම් කර ඇති පාසල් පුහුණුකරුගේ නම
1 බප/මීග ජිනරාජ ම.වි. එච්. නිරෝෂා දමයන්ති සිල්වා මිය
2 බප/මිනු කුඩගම්මන ම.වි. ජේ.එම් කුසුමලතා මිය
3 ජී.බී.සේනානායක ම.වි. එච්. නිරෝෂා දමයන්ති සිල්වා මිය
4 විද්‍යාලෝක ම.වි. කෙළවරපිටිය රෝහිත අල්විස් මයා
5 විද්‍යාලංකාර ම.වි. මීගමුව පී.එම්.ඒ තුෂාරි මිය
6 සිරි මිහිඳු ම.වි රඳාවඩුන්න ටී.ආර් සෝමසිරි මයා

 

15 න් පහළ බාලිකා නෙට්බෝල්

අනු අංක අයඳුම් කර ඇති පාසල් පුහුණුකරුගේ නම
1 බප/මිනු කුඩගම්මන ම.වි. ජේ.එම් කුසුමලතා මිය
2 බප/මීග ජිනරාජ ම.වි. එච්. නිරෝෂා දමයන්ති සිල්වා මිය
3 විද්‍යාලෝක ම.වි. කෙළවරපිටිය රෝහිත අල්විස් මයා
4 විද්‍යාලංකාර ම.වි. මීගමුව පී.එම්.ඒ තුෂාරි මිය
5 මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල එම්.ඒ.එම්.එන්.ඩී. ප්‍රනාන්දු මයා
6 සිරි මිහිඳු ම.වි රඳාවඩුන්න ටී.ආර් සෝමසිරි මයා

 

 

 

 

 

————————2018.10.02————————