ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරඟ 2018

WISS ක්‍රීඩා තරඟාවලියේ ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරඟ 2018.09.29 වන සෙනසුරාදා දින පෙ.ව. 8.00 සිට කඳන්ගමුව මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

අදාල තරග විස්තරය (draw ) ඉදිරි සතිය තුල ප්‍රකාශයට පත් කරනු ඇත.

තරග සඳහා ඉදිරිපත්වීමට අයඳුම්පත් යොමු කර ඇති පාසල් පහත දැක්වේ.

15 U Volleyball – Boys

  1. Bandaranayaka M.V. – Mirigama
  2. Nalanda M.V – Minuwangoda
  3. Wp/Ke Thelagapatha sri Rathanapala M.V.
  4. Ambagaspitiya M.V.
  5. Vidyaloka M.V. – Kelawarapitiya
  6. Kandangamuwa M.V. – Mirigama

13 U Volleyball – Boys

  1. Bandaranayaka M.V. – Mirigama
  2. Nalanda M.V – Minuwangoda
  3. Vidyaloka M.V. – Kelawarapitiya
  4. Kandangamuwa M.V. – Mirigama

15 U Volleyball – Girls

  1. Kandangamuwa M.V. – Mirigama

13 U Volleyball – Girls

  1. Devi Balika Vidyalaya – Dompe
  2. Kandangamuwa M.V. – Mirigama