1. බස්නාහිර පළාත් ගරු ප්‍රදාන ඇමති හා මැති අමති මණ්ඩලය
  2. දිවයිනේ සියළුම පළාත් ක්‍රීඩා අද්‍යක්ෂ වරු හා දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්
  3. බස්නාහිර පළාතේ දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරීන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන්
  4. සිළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු
  5. සියළුම තරුණ සේවා අධ්‍යක්ෂවරු හා දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන්
  6. බස්නාහිර පළාතේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීන් හා තරුණ සේවා නිලධාරීන්
  7. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශකවරු
  8. බස්නාහිර පළාතේ සියළු ජාතික පාසල් හා රජයේ පාසල් වල විදුහල්පතිවරු
  9. සියළුම ජාතික ක්‍රීඩා සංගම්
  10. දිවයිනේ සියළුම ජාත්‍යන්තර පාසල්
  11. බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතන වෙබ් අඩවිය.(wiss.wp.gov.lk)
අයදුම් පත් බාගත කරන්න